
ඊශ්රායල් යවනවා කියල විදේශ සේවා එක ඇතුළෙම දීපු ගේම මාට්ටු | හොර කන්ට්රැක්ට් හදපු දෙන්නෙක් අත්අඩංගුවට
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පරිශ්රය තුළම ඉතා රහසිගතව පවත්වාගෙන ගිය ඊශ්රායල් රැකියා ජාවාරමක් වටළා ඊට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (12) අත්අඩංගුවට ගැනීමට බලධාරීන්














