
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊයේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවට පෙර ශ්රී ලංකා නීතිඥ සංගමය විසින් නිකුත් කර තිබූ නිවේදනය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක බරපතල ලෙස විරෝධය පළකළේය.
“අද හවස අපි සාකච්ඡාවක් යොදාගෙන තිබියදී, ඔබතුමාලා අද උදේ නිවේදනයක් නිකුත් කරලා තිබුණා. ඒ නිවේදනයේ ඔබතුමාලගේ ස්ථාවරය ප්රකාශ කරලා තිබුණා. ඔබතුමාලා යම් ස්ථාවරයක ඉඳලා මෙතනට පැමිණෙන්නේ. මම සැලකිව යුතු ප්රමාණයකින් පැමිණෙන්න උත්සාහ කළේ විවෘත්ත මනසකින්. සාකච්ඡාවෙන් පස්සේ ඕන දෙයක් කියන්න. විවෘත්තයි. හැබැයි සාකච්ඡාවක් පස්වරු එකට යොදාගෙන තිබියදී, උදේ නිවේදනයකින් සාකච්ඡාවේ අඩංගුව, හරය ඉදිරිපත් කිරීම හොඳ දෙයක් කියලා මම පිළිගන්නේ නැහැ. ඒක විවෘත්ත සාකච්ඡාවකට බාධාවක් කියන එක තමයි මගේ හැඟීම.” යැයි ජනාධිපතිවරයා එහිදී නීතිඥ සංගමයේ සාමාජිකයන්ට අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart