
ලක්ෂ දෙකක අල්ලසක් ගනිද්දී පැනලා ගියපු පෑලියගොඩ පොලිසියේ කොස්තාපල් කෙනෙක් අත්අඩංගුවට
පෑලියගොඩ පොලීසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයකු හට නීති මඟින් කටයුතු නොකර, නිදහස් කිරීමට අල්ලස් වශයෙන් රු.200,000ක මුදලක් ඉල්ලා ලබාගැනීම සම්බන්ධව














