
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඒකාබද්ධ විපක්ෂය වත්මන් රජයට එරෙහිව සංවිධානය කරන මහජන රැලි මාලාවේ ඊළඟ රැලිය මැයි 10 වැනිදා මාතරදී පැවැත්වීමට නියමිතය.
ඒකාබද්ධ විපක්ෂයේ විවිධ පක්ෂවල නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (04) පැවති සාකච්ඡාවකදී මෙම රැලිය සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණි බව ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම රැස්වීම හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස්ගේ නිවසේදී පැවති අතර එයට සන්ධානය නියෝජනය කරන බහුතර සාමාජිකයන් සහභාගී වී ඇත.
බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මෙන්ම ගෝඨාභය රාජපක්ෂගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර ද මෙම සාකච්ඡාවට සහභාගී වී තිබේ.
රැස්වීමෙන් පසු අදහස් දැක්වූ හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා අවධාරණය කළේ විපක්ෂ නායකවරයා සමගි ජන බලවේගයේ ප්‍රධානියා ලෙස පමණක් කටයුතු නොකර සමස්ත විපක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart