
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමගි ජන බලවේගයේ මැයි දින රැස්වීම ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට එය ආවරණය කිරීමට එම පක්ෂයෙන් අවස්ථාව ලබා නොදුන් බවට මාධ්‍යවේදියකු අද ජනමාධ්‍ය අමාත්‍යවරයාට පැමිණිල්ලක් සිදු කළේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හැඳුනුම්පත සහිත මාධ්‍යවේදීන්ට අදාළ රැස්වීම යූ ටියුබ් නාලිකාවක් හරහා ලබා ගැනීමට උපදෙස් දුන් බවත් විශ්වසනීයත්වය සම්බන්ධයෙන් එහිදී ගැටළු මතුවන බවත් අදාළ මාධ්‍යවේදියා චෝදනා කළේය.
එවැනි සිදුවීම් විපක්ෂනායකවරයා වෙතින් නිරන්තරයෙන් සිදුවන බව සඳහන් කළ මාධ්‍යවේදියා එය මාධ්‍යවේදීන්ගේ වාර්තාකරණ අයිතිය පිළිබඳ ගැටළුවක් බව පෙන්වා දුන්නේය.
මාධ්‍යවේදීන්ගේ අයිතිය වෙනුවෙන් රජය පෙනී සිටින බවත් මෙය එම පක්ෂ නායකත්වයේ පවතින සාදාචාරය පිළිබඳ ගැටළුවක් බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස එහිදී සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart