
ශානක්යන්ට පුරාවිද්‍යා මුල් පුටුවත්, සුමන්තිරන්ට සංස්කෘතික ඇමැතිකමත් දෙන්න යනවා…!
ශ්‍රී ලංකාවේ ජාතික උරුමයන් තම රජයෙන්ම ආරක්ෂා කරගැනීමට එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයට (UNESCO) ලිපියක් යැවීමට අදහස් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල












