
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික සමුළුවකට සහභාගීවීම වෙනුවෙන් බ්‍රිතාන්‍යයට ගිය ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් 05දෙනකු එහිදී අතුරුදන්ව ඇත.
අදාළ සමුළුවට ශ්‍රී ලංකාවෙන් පොලිස් නිලධාරීන් 06දෙනකු සහභාගී වී ඇතැයි වාර්තා සඳහන් කරයි.
මේ පිළිබඳව අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පවසන්නේ, අදාළ නිලධාරීන් මෙමෙ සංචාරයට සහභාගී වී ඇත්තේ පෞද්ගලික මට්ටමින් බවයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් පවත්වන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart