
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාව විසින් මෙම දුශ්කර මොහොතේ ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය ඉතාම තීරණාත්මක බව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් සඳහන් කරයි.
වොෂින්ටන් ඩීසී හි පැවති එක්සත් ජනපද-ඉන්දීය ව්‍යාපාරික කවුන්සිලය අතරතුරදී ලේකම්වරිය මේ බව සඳහන් කර ඇත.
“පසුගිය මාස හය තුළ අපි ක්ෂේත්‍ර ගණනාවක් හරහා ප්‍රගතියක් ලබා තිබෙනවා. සංවර්ධනය වෙමින් පවතින රටවල ණය පීඩාව සාර්ව ආර්ථික වර්ධනයට සහ ස්ථාවරත්වයට අවදානමක් මතු කරනවා. කාලෝචිතව සහ පුළුල් ලෙස ණය ලබාදීම සඳහා තවත් බොහෝ දේ කළ යුතුයි. එහෙත් ශ්‍රී ලංකාවට සහය දැක්වීම වෙනුවෙන් ඉන්දියාව ගත් තීරණාත්මක ක්‍රියාමාර්ගයන් වැනි හදිසි අවස්ථා සම්බන්ධයෙන් ඉදිරි පියවර ගෙන තිබෙනවා. අනෙකුත් අවස්ථාවන්හිදී ද හදිසි ක්‍රියාමාර්ග සඳහා අපි අඛණ්ඩව කටයුතු කරනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart