
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කතරගම ඇසළ මංගල්‍යයට සහභාගිවීම සඳහා යාල අභයභූමිය හරහා පාද ගමනින් පැමිණි වන්දනාකරුවන් පිරිසකට ඊයේ (13) සවස වන අලි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, ඉන් වයෝවෘද්ධ කාන්තාවක් මියගොස් තිබේ.
මියගිය නිලකම්මා ඉරෂතුරෙයි (63) ත්‍රිකුණාමලය, මදවිපුරම් ප්‍රදේශයේ පදිංචිකාරියක් වේ.
මියගිය කාන්තාව, ඇගේ සැමියා ඇතුළු ඥාතීන් පිරිසක් දින තුනකට පෙර ත්‍රිකුණාමලයේ සිට පා ගමිනින් පිටත්ව ඈත.
පොලිසියේ සහ ආරක්ෂක අංශවල සහාය ඇතිව වනජීවී සංරක්ෂණ නිලධාරීන් විසින් ඇයගේ දේහය දෙබරවැව මූලික රෝහල වෙත රැගෙන ගොස් ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart