
එක්ස්ප්රෙස් පර්ල් නඩුව සිංගප්පූරු අන්තර්ජාතික වාණිජ අධිකරණයට මාරුකරයි
එක්ස්ප්රෙස් පර්ල් නැව් සමාගම අනතුරට පත් සිය නෞකාව සම්බන්ධයෙන් වන වන්දි නඩුව සිංගප්පූරු අන්තර්ජාතික වාණිජ අධිකරණයට පැවරීමට එකඟතාවකට පැමිණ ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව තහවුරු කරයි.













