
සාමනේර හිමිවරුන් තිදෙනෙක් ලිංගික අපයෝජනයට ලක්කළ චීවරධාරියෙක් අත්අඩංගුවට
සාමනේර හිමිනමවරුන් තිදෙනකුට බලහත්කාරයෙන් ලිංගික අපයෝජනය කළ චීවරධාරියකු නාවලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වසර කිහිපයක් තිස්සේ මෙම චීවරධාරියා විසින් අදාළ සාමණේර හිමිවරුන්ව මෙලෙස අපයෝජනය













