
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නවගමුව රක්ෂපාන පාර, ඉහළ බෝමිරිය, ප්‍රදේශයේ පිහිටි ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ වාසය කරන පල්ලේගම සුමන භික්ෂුවට සහ කාන්තාවන් දෙදෙනකුට විහාරස්ථානය තුළදී පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් සිව්දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
පහර දී තුවාල සිදුකිරීම හා විහාරස්ථානයේ දේපළවලට අනර්ථය සිදු කිරීම සම්බන්ධයෙන් ද ඔවුන්ට චෝදනා එල්ල වී ඇති බව පොලීසිය පවසයි.
තුවාල ලැබු භික්ෂුව සහ කාන්තාවක් ප්‍රතිකාර සදහා නවගමුව ප්‍රාදේශීය රෝහලට ඇතුළු කර තිබේ.
පහර කෑමට ලක්වූ වයස අවුරුදු 22ක අනෙක් කාන්තාව ද ආරක්ෂාව සදහා පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart