
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ(2023.07.07) ග්‍රැන්ඩ්පාස් පොලිස් වසමේ අංක 185/10, ස්ටේට් පාර, කොළඹ- 14 යන ලිපිනයේ පිහිටි නිවස ඉදිරිපිට දී වැටළීමක් සිදුකර ඇත.
එහිදී ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශයේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන ‘ස්ටේට්පුර ධනුෂ්කගේ’ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන ‘කුඩු නිලන්ති’ නමැත්තිය අත්අඩංගුවට ගෙන තිබේ.
44 හැවිරිදි ඇය සතුව තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20, මිලි ග්‍රෑම් 50 ක්, ජාවාරමින් උපයාගත් බවට සැකකෙරෙන මුදල් රුපියල් 23,000.00ක් සොයාගෙන ඇත.
එම තැනැත්තිය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ග්‍රැන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
තවද මෙම කාන්තාවට දැනට මහාධිකරණයේ හෙරොයින් නඩු 03 ක් විභාග වන බවට තොරතුරු අනාරවණය වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart