
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බලපත්‍ර නොමැතිව දැව ප්‍රවාහනය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාසය( දකුණු පළාත )විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එම ලොරි රථයේ තිබී විවිධ වර්ගයේ දැව කඳන් 82ක් තිබුණු බව පොලීසිය පවසයි.
දැවවලට මෙන්ම ලොරි රථයට ද කිසිදු බලපත්‍රයක් නොමැති අතර පොලිස් කොස්තාපල්වරයාට රියදුරු බලපත්‍රයක්ද නොමැති බවද විමර්ශනවලදී හෙළිවී ඇත.
අත්අඩංගුවට ගැනීමෙන් පසුව පොලිස් මුලස්ථානය විසින් පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart