
පාර්ලිමේන්තුවේ ලිංගික අපයෝජන සිදුවෙලා – හොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්
ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ලිංගික අපයෝජන සහ හිරිහැර පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවට අනුයුක්ත කාන්තා සේවිකාවන් විසින් කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් අභ්‍යන්තර පරීක්ෂණයක්














