
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පවතින නියං කාලගුණික තත්වය හේතුවෙන් මතුව ඇති ජල හිඟය පදනම් කරගෙන හදිසි විදුලිය මිලදී ගැනීමකට කැබිනට් මණ්ඩලය අවසර ලබාදී ඇත.
ඊයේ(07) පස්වරුව් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කැබිනට් මණ්ඩලය මෙලෙස පෞද්ගලික සමාගම් 03කින් අධික මිලට විදුලිය මිලදී ගැනීමට අනුමැතිය ලබාදී තිබේ.
විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මීට අදාළව ඉදිරපත් කර ඇති කැබිනට් පත්‍රිකාවට අනුව ඉදිරි මාස හයක කාලයක් වෙනුවෙන් රුපියල් බිලියන 04ක් වැයකරමින් විදුලිය මිලදී ගනු ඇත.
ජල විදුලිය නිෂ්පාදනයේ පවතින අර්බුදය සහ විදුලි බල මණ්ඩලය මුහුණදී සිටින තවත් ගැටළු කිහිපයක් හේතුවෙන් මෙලෙස හදිසි විදුලිය මිලදී ගැනීම් සිදුකිරීමට සිදුව ඇති බව ඇමැතිවරයා මෙහිදී කැබිනට් මණ්ඩලයට පෙන්වාදී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart