
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ බව කියන 08 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන තිබේ.
වාර්තා වන අන්දමට ලීසිං සහ ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමයේ පිරිසක් බැංකුවට ඇතුළු වීමට උත්සාහ කිරීමත් සමඟ නොසන්සුන්කාරී තත්ත්වයක් වාර්තා විය.
කල්බදු පහසුකම් සඳහා සහන ලබාදෙන ලෙස ඉල්ලා මෙම පිරිස මහ බැංකුවට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ කර තිබේ.
එහිදී කොටුව පොලිසිය විසින් මෙම පුද්ගලයන් අටදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart