
පානදුර වෙරළට නිල් ජෙලිෆිෂ් ගසාගෙන ඒම ගැන නාරා ආයතනයෙන් පරීක්ෂණයක් | මහජනතාවට අවවාද(වීඩියෝ)
පානදුර වෙරළ තීරයේ ‘Physalia’ හෙවත් සාමාන්‍යයෙන් ‘බ්ලූ බොට්ල්’ (Blue Bottle) ලෙස හැඳින්වෙන ජෙලිෆිෂ් විශේෂයේ ව්‍යාප්තියක් සම්බන්ධයෙන් ජාතික ජලජ සම්පත් පර්යේෂණ









