4 weeks ago Tags #ceylonwire කෝටි ගණනක බදු වංචා කර හොර පාරෙන් ගෙනා සුඛෝපභෝගී වාහන 500ක් සොයා TID විමර්ශන රේගු බදු වංචා කරමින් නීති විරෝධී ලෙස මෙරටට ගෙනවිත්, ව්‍යාජ ලෙස ලියාපදිංචි කර මහමග ධාවනය කරනු ලබන සුඛෝපභෝගී රථවාහන 500කට
4 weeks ago Tags #ceylonwire වාහන අවභාවිත කිරීමේ චෝදනාවට හිටපු ඇමැති විමල්ගේ සොහොයුරු සරත් වීරවංශට ඇප රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ
4 weeks ago Tags #ceylonwire අලි-මිනිස් ගැටුමට විසඳුමක් ලෙස උණ බම්බු ජීව-වැටවල් හැදීමට චීනයෙන් ශ්‍රී ලංකාවට තාක්ෂණික සහාය ශ්‍රී ලංකාවේ පවතින උග්‍ර අලි-මිනිස් ගැටුමට තිරසාර සහ පාරිසරික හිතකාමී විසඳුමක් ලෙස ‘උණ බම්බු’ ජීව-වැටවල් (Bamboo Bio-fences) ස්ථාපනය කිරීම සඳහා
4 weeks ago Tags #ceylonwire දෙවිනුවර පෙරහැරේ කාවඩි නටන්න ආපු පිරිසක් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ඇසළ පෙරහැරට සහභාගී වීමට පැමිණි කාවඩි කණ්ඩායම් කිහිපයක සාමාජිකයින් පිරිසක් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ
4 weeks ago Tags #ceylonwire ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ පුරප්පාඩු නොපිරවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් | නීතිඥ සංගමය කියයි ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය තුළ පවතින පුරප්පාඩු සඳහා විනිසුරුවන් පත් කිරීමට ජනාධිපතිවරයා පියවර නොගැනීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බව ශ්‍රී
4 weeks ago Tags #ceylonwire මැල්සිරිපුරදී ටිපර් රථයක ගැටීමෙන් හීලෑ අලියකුට තුවාල මැල්සිරිපුර, ඔමාරගොල්ල ප්‍රදේශයේදී ටිපර් රථයක ගැටීමෙන් හීලෑ අලියකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි. වෙනත් ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටි මෙම
4 weeks ago Tags #ceylonwire “විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ජනමතවිචාරණයක් අවශ්‍ය නැත” – රජය අවධාරණය කරයි විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව
4 weeks ago Tags #ceylonwire පාර අයිනේ කඩවල කෑමවලට ගංජා මිශ්‍ර කරන බවට සැකයක්| නොදැනුවත්වම මත්ද්‍රව්‍ය වැරදිකරුවන් වන රියදුරන් ගැන වෛද්‍ය අනාවරණයක් ප්‍රධාන මාර්ග ආසන්නයේ පිහිටි ඇතැම් වෙළෙඳ සැල්වල සකස් කරන ආහාර සඳහා ගංජා මිශ්‍ර කරන බවට දැඩි සැකයක් පවතින බව පේරාදෙණිය
4 weeks ago Tags #ceylonwire SUV ඉල්ලුම ඉහළට ගියත් ජූනි මාසයේ සමස්ත වාහන ලියාපදිංචිය පහළට| නවතම වාර්තාවක් කියයි ක්‍රීඩා කාර්යසාධන වාහන (SUV) අංශයේ ලියාපදිංචිය ඉහළ යෑමක් පෙන්නුම් කළද, යතුරුපැදි සහ ත්‍රිරෝද රථ ලියාපදිංචිය පහත වැටීම හේතුවෙන් පසුගිය ජූනි
4 weeks ago Tags #ceylonwire බන්ධනාගාරගත සැමියාට අයිස් මත්ද්‍රව්‍ය ගෙනගිය ගැබිනි කාන්තාවක් මොනරාගලදී අත්අඩංගුවට මොනරාගල බන්ධනාගාරයේ රඳවා සිටින සිය සැමියා හමුවීම සඳහා අයිස් මත්ද්‍රව්‍ය රැගෙන යෑමට තැත්කළ 34 හැවිරිදි ගැබිනි කාන්තාවක මොනරාගල පොලීසිය මගින්