
ශ්රී ලංකාවේ නීතිඥයන්ගෙන් 97%කට වඩා විනිසුරුවරුන්ගේ විශ්රාම වයස ඉහළ නැංවීමට විරුද්ධ බව නීතිඥ සංගමයේ සභාපති හෙළිකරයි
ශ්රී ලංකාවේ සිටින නීතිඥයන්ගෙන් 97% කට වඩා වැඩි පිරිසක් සහ සියලුම විනිසුරුවරුන් පාහේ විනිසුරුවරුන්ගේ විශ්රාම වයස ඉහළ නැංවීමේ යෝජනාවට විරුද්ධ









