3 years ago Tags #ceylonwire අග්බෝට ප්රතිකාර කෙරෙන්නේ මෙහෙමයි(ඡායාරුප සහිතයි) දඩයක්කරුවෙකු විසින් අටවන ලද බඳින තුවක්කුවක් පත්තුවීමෙන් බරපතල තුවාල ලැබ සිටින අග්බෝ හස්තියාට අනුරාධපුර කලාපය භාර වනජීවී පශු වෛද්ය චන්දන
3 years ago Tags #ceylonwire අපිට සංචාරකයෝ වැඩි වැඩියෙන් එවන්න – අගමැති දිනේෂ් චීනයෙන් ඉල්ලයි චීනය සහ ශ්රී ලංකාව අතර සංචාරක ව්යාපාරය ප්රවර්ධනය කිරීම සඳහා මෙරට සමඟ එක්ව කටයුතු කරන ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන චීන
3 years ago Tags #ceylonwire වතුර බිලට දෙසැම්බරයේ මිල සූත්රයක් ජල ගාස්තුව සඳහා මිල සූත්රයක් හඳුන්වාදීමට නියමිත බවත්, එය දෙසැම්බර් මාසයේ සිට ක්රියාත්මක කිරීමට නියමිත බවත්, ජල සම්පාදන හා වතු
3 years ago Tags #ceylonwire රනිල්-බැසිල් හමුවක් අද ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති රනිල් වික්රමසිංහ අතර හමුවක් අද (18 වැනිදා) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.
3 years ago Tags #ceylonwire BREAKING NEWS : හෝමාගම කර්මාන්ත කලාපයේ කර්මාන්ත ශාලාවක ගින්නක්(වීඩියෝ) හෝමාගම කර්මාන්ත කලාපයේ කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ. අද පස්වරු 8.30ට පමණ මෙම ගින්න හටගෙන ඇත. ගින්නෙන් කර්මාන්ත ශාලාව මුළුමනින්ම
3 years ago Tags #ceylonwire හෙට්ටිපොළ යන්න ගිය ‘අත’ ආපසු හැරෙයි ශ්රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරය මෙවර හෙට්ටිපොළදී පැවැත්වෙන බව, ඊයේ ප්රකාශ කළත් අද වන විට එම තීරණය වෙනස් වී තිබේ.
3 years ago Tags #ceylonwire මාස 06 කට විදුලිය සල්ලිවලට ගන්න අවසර මාස හයක කාලයක් සදහා මෙගාවොට් 100 ක විදුලිය හදිසි පදනම මත මිලදී ගැනීමට ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා
3 years ago Tags #ceylonwire ගුවන් යානයක් පහතින් ගිහින් වැනසුණු ගෙවල් ගැන හොයන්න ඇමැතිගෙන් කමිටුවක් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළ ආසන්නයේ ගුවන් යානයක් පහතින් පියාසර කිරීම හේතුවෙන් මීගමුව සහ කටාන ප්රදේශවල නිවාසවලට හානි සිදුවූ බව කියන සිදුවීම
3 years ago Tags #ceylonwire ලංකාවේ තුනේ පන්තියේ දරුවන්ගෙන් 85%කගේ සාක්ෂරතාව ප්රමාණවත් නෑ – යුනිසෙෆ් හෙළිකරයි ශ්රී ලංකාවේ තුන්වන ශ්රේණියේ ළමුන්ගෙන් සියයට 85ක් සාක්ෂරතාවය සහ සංඛ්යාව පිළිබඳ අවම ප්රවීණතාවයක්වත් ලබා නොගන්නා බව යුනිසෙෆ් සංවිධානය අනාවරණය කරයි.
3 years ago Tags #ceylonwire යාල වතුර නෑ – සත්තු පිපාසේ පවත්නා වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් යාල ජාතික වනෝද්යානයේ ජල මූලාශ්ර සියල්ලම පාහේ සිදීගොස් වන සතුන් ජලය නොමැති ව පීඩාවට පත්ව