
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් අද (18 වැනිදා) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉල්ලීමකට අනුව මෙම හමුව සිදුවන අතර පළාත් පාලන ආයතනවල හිටපු සභාපතිවරුන්ද එම හමුවට එක්වීමට නියමිතය.
ඒ සඳහා හිටපු සභාපතිවරු හතළිහක් සහභාගිවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම හිටපු සභාපතිවරු මුහුණ දී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම මෙහි අරමුණ වෙයි.
(අරුණ පුවත්පත)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart