3 years ago Tags #ceylonwire ජනපතිගෙන් පාසල්වලට අලුත් ‘ක්ලබ් එකක්’ තෝරාගත් පාසල් 100ක ‘ප්රාග්ධන වෙළෙඳපොළ සංගම්’ පිහිටුවීමේ වැඩසටහන ජනාධිපති රනිල් වික්රමසිංහගේ ප්රධානත්වයෙන් ආරම්භ කර ඇත. අද (31) පෙරවරුවේ මහනුවර නුගවෙල
3 years ago Tags #ceylonwire ශ්රී ලංකාවේ ඇමරිකානු තනාපතිවරියගේ හැසිරීමට එරෙහිව විදේශ අමාත්යංශයට පැමිණිල්ලක් ශ්රී ලංකාවේ ඇමරිකාවේ තනාපතිවරියගේ හැසිරීම පිළිබඳ කණගාටුවට පත්වන බව සඳහන් කරමින්, ලිඛිතව ඒ බව දැනුම්දීම සඳහා ජාතික සංවිධාන එකමුතුවේ නියෝජිතයන්
3 years ago Tags #ceylonwire සයිනොපෙක් නත්තල් පප්පා වෙයි – පෙට්රල් ෂෙඩ් එකටත් වෙනම වට්ටමක් දෙයි චීනයේ සයිනොපෙක් සමාගම මෙරට අලෙවි කරන පෙට්රල් ඩීසල් සදහා රුපියල් 03ක වට්ටමක් පාරිභෝගිකයාට ලබාදෙන අතර ඉන්ධන පිරවුම්හල් හිමියාටද ඉන්ධන ලීටරයකට
3 years ago Tags #ceylonwire නව නිර්මාණ එළිදැක්වූ පිය-පුතු දෙපළ අත්අඩංගුවට ගම්පහ දිස්ත්රික්කයේ කල්එළිය ප්රදේශයේ ඩන්කන් මාවතේ කාර්මාන්ත ශාලාවක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගිනිඅවි නිෂ්පාදන කම්හලක් පොලිසිය විසින් වටළා ඇත. එම කම්හල
3 years ago Tags #ceylonwire ධර්මද්වීපයේ දින 240ට ළමා අපචාර පැමිණිලි 5500යි මෙම වසරේ මුල් මාස 07 තුළ පමණක් ශ්රී ලංකාව තුළ ළමා අපචාර සම්බන්ධ පැමිණිලි 5000කට අධික සංඛ්යාවක් ගොනුකර ඇති බව
3 years ago Tags #ceylonwire ධර්මද්වීපයේ අපචාර : දොඩම්ගොඩ සහ මැදිරිගිරියේ තාත්තලා දෙදෙනෙක් දියණියන් අපයෝජනය කරලා බාලවයස්කාර දැරියන් දෙදෙනකු අපයෝජනය කළ එම දැරියන්ගේ පියවරු දෙදෙනා දොඩම්ගොඩ සහ මැදිරිගිරිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. දොඩම්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට
3 years ago Tags #ceylonwire ප්රමිතියෙන් උසස් ඖෂධ ආනයනය කිරීමට ශ්රී ලංකාවට අමෙරිකාවේ සහාය ගන්නවා – ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ශ්රී ලංකාව ඉදිරියේදී ඖෂධ ආනයනය සහ නියාමනය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලන ආයතනයෙන් (FDA) උපදෙස් ලබාගන්නා බව ජාතික
3 years ago Tags #ceylonwire මහ කන්නයේ වැඩ ඔක්තෝබර් 15 පටන්ගන්න කෘෂිකර්ම අමාත්යංශයෙන් උපදෙස් ඔක්තෝබර් 15 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී මහ කන්නය වෙනුවෙන් සෑම ප්රදේශයකම වී වගාව ආරම්භ කිරීමට ගොවීන් උනන්දු කළ යුතු
3 years ago Tags #ceylonwire කඳුළු සළමින් කටුනායකදී මගපෙන්වන්නාට සමුදුන් ඉතාලි යුවළ (වීඩියෝ) ශ්රී ලාංකික සංචාරක මාර්ගෝපදේශකයෙක් ඉතාලි ජාතික යුවලකට සිය සංචාරයේදී ලබාදුන් සේවය ගැන සිහි කරමින් ඔවුන් පිටත්ව යන මොහොතේදී කඳුළු සලන
3 years ago Tags #ceylonwire වාහන 400ක් රටට හොරෙන් ගෙනත් – රජයට රුපියල් බිලියන 05ක පාඩුවක් නීති විරෝධී ලෙස වාහන 400කට අධික සංඛ්යාවක් ආනයනය කරමින් දැවැන්ත සංවිධානාත්ම ජාවාරමක් පිළිබඳ ශ්රී ලංකා රේගුව, අල්ලස් කොමිසම සහ මෝටර්