
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බාලවයස්කාර දැරියන් දෙදෙනකු අපයෝජනය කළ එම දැරියන්ගේ පියවරු දෙදෙනා දොඩම්ගොඩ සහ මැදිරිගිරිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
දොඩම්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති 32හැවිරිදි යුධ හමුදා සෙබළා සිය හතර හැවිරිදි දියණිය අපයෝජනයට ලක්කර තිබෙන බව පොලීසිය පවසයි.
මැදිරිගිරිය නව නගරයේ පදිංචි 38 හැවිරිදි පින්තාරු ශිල්පියකු ලෙස කටයුතු කරන පුද්ගලයා සිය 13හැවිරිදි දියණිය අපයෝජනයට ලක්කර ඇති බව මැදිරිගිරිය පොලිසිය අනාවරණය කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart