2 weeks ago Tags #ceylonwire එස්වටිනි රාජ්යයේ වාසය කළ ලංකාවේ පෙරමයියා මැරිලා එක්සත් රාජධානියේ රජය සමඟ ඇති කරගත් එකඟතාවක් මත එස්වටිනි රාජ්යයේ තාවකාලිකව වාසය කළ කිෂාන්ත් පෙරමයියා නැමැති ශ්රී ලංකිකයා මියගොස් ඇති
2 weeks ago Tags #ceylonwire ග්රීන් බටර්-ග්රීන් කිං-සුගලා ක්වීන් | වියළි කලාපයට අලුතින් පළතුරු තුනක් හඳුන්වා දෙයි ශ්රී ලංකාවේ වියළි කලාපය සඳහා විශේෂයෙන් ගැලපෙන නව පළතුරු ප්රභේද තුනක් හඳුන්වාදීමට අගුණකොළපැලැස්ස භෝග පර්යේෂණ සංවර්ධන මධ්යස්ථානය කටයුතු කර තිබේ.
2 weeks ago Tags #ceylonwire ක්රිෂ් ව්යාපෘතියට භාවිත කර ඇත්තේ කළු සල්ලි බව හෙළිවේ | ඉන්දියාවෙන් දැනුම්දීලා ඉන්දියාවෙන් ලැබුණු අන්යෝන්ය නීතිමය ආධාර සන්නිවේදනයකට අනුව, කුප්රකට ක්රිෂ් ගොඩනැගිලි ව්යාපෘතිය සඳහා නීතිවිරෝධී මුදල් භාවිත කර ඇති බවට කරුණු අනාවරණය
2 weeks ago Tags #ceylonwire ලෝයර් නෝනාගේ ගෙදරින් කෝටි දෙකක රන් සේප්පුවක් උස්සපු ‘වැල්ලවත්තේ උබයා’ අල්ලයි වැල්ලවත්ත, කවිරත්න පෙදෙසේ පිහිටි නීතිඥවරියකගේ නිවෙසකට ඇතුළු වී රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් රන් ආභරණ තොගයක් බහා තිබූ සේප්පුවක්
2 weeks ago Tags #ceylonwire ග්රෙගරි වැව හොඳටෝම නරක වෙලා | පුනරුත්ථාපනය කරන්න ලෑස්ති වෙයි නුවරඑළිය ග්රෙගරි වැවේ ජලයේ ගුණාත්මක තත්ත්වය සහ පාරිසරික අඛණ්ඩතාව ප්රශස්ත මට්ටමින් පවත්වාගෙන යෑම සඳහා පුනරුත්ථාපන හා කළමනාකරණ යාන්ත්රණයක් සකස් කිරීමට
2 weeks ago Tags #ceylonwire දෙහිවල හිපෝ පැටියාට දාපු නම ලෝක ළමා දිනය දවසේ ප්රකාශයට පත්කෙරේ දෙහිවල සත්වෝද්යානයේදී උපත ලද නයිල් හිපොපොටේමස් පැටවා සඳහා තෝරාගත් ජයග්රාහී නම එළඹෙන ඔක්තෝබර් 01 වැනි දින ලෝක ළමා දිනයට සමගාමීව
2 weeks ago Tags #ceylonwire කටුනායක එයාර්පෝට් එකේ ඔටෝමැටික් ‘මගී නිෂ්කාශන ගේට්ටු’ ගණන 12 දක්වා වැඩිකරයි බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළෙහි ස්ථාපිත කරනු ලබන ස්වයංක්රීය මගී නිෂ්කාශන ගේට්ටු (e-Gates) සංඛ්යාව 12 දක්වා වැඩිකිරීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
2 weeks ago Tags #ceylonwire බේස්ලයින් මාර්ගය දීර්ඝ කරයි | කිරුළපන සිට දුටුගැමුණු වීදිය දක්වා මංතීරු 6කින් වැඩිදියුණු වෙයි බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්යාපෘතියේ III වන අදියර යටතේ කිරුළපන මංසන්ධියේ සිට කොළඹ-හොරණ මාර්ගයේ දුටුගැමුණු වීදිය දක්වා වන කිලෝමීටර 0.86ක
2 weeks ago Tags #ceylonwire “මම යුද භුමියේ ක්රියාන්විතයට සම්බන්ධ වුණේ නෑ” | ලලිත්-කුගන් නඩුවෙන් අවුරුදු ගාණක් කට්ටි පැන්න ගෝඨා අන්තිමේ උසාවියේදී කියයි යාපනයේදී අතුරුදන් වූ ලලිත්කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් යන දෙදෙනා සම්බන්ධ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය එළඹෙන නොවැම්බර් 27 වැනි දින
2 weeks ago Tags #ceylonwire මීගමුව බන්ධනාගාර ගැටුම | රිමාන්ඩ් එකේදී සැකකාරියන් සහ සාක්ෂිකාරියන් එකිනෙකා හමුනොවන පරිදි වෙනස් වාට්ටුවල රඳවන්නැයි උසාවිය නියෝග කරයි මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්රචණ්ඩකාරී ගැටුම්කාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් සහ සැකකාරියන් 106 දෙනාම එළඹෙන ඔක්තෝබර් 06 වැනිදා