
ලිස්ට් එකට කෑම බෙදුවේ නැති ග්රාමසේවකට පහරදුන් මාළිමාවේ මන්ත්රීට චෝදනා ගොනුකරන ලෙස අධිකරණය නියෝග කරයි
කිලිනොච්චිය කුමරපුරම් ප්රදේශය භාර ග්රාම නිලධාරීවරයාට පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරයාට එරෙහිව මාසයක් ඇතුළත









