
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එයාර්බස් සිද්ධියට අදාළ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ දැඩි කොන්දේසි පනවමින් ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.
ඒ අනුව, රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 30 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන නියෝග කර ඇත.
මෙම නියෝගයට අමතරව, මන්ත්රීවරයාගේ විදේශ ගමන් තහනම් කර ඇති අතර, ඒ පිළිබඳව ආගමන හා විගමන පාලකවරයා වෙත වහාම දැනුම් දෙන ලෙසද මහෙස්ත්රාත්වරයා නියෝග කරන ලදී.
එසේම, නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් සම්පූර්ණයෙන් වළකින ලෙසටද සැකකරුට දැඩි කොන්දේසි පනවා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart