
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කිලිනොච්චිය කුමරපුරම් ප්රදේශය භාර ග්රාම නිලධාරීවරයාට පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරයාට එරෙහිව මාසයක් ඇතුළත චෝදනා ගොනුකරන ලෙස කිලිනොච්චිය විනිසුරුවරයා පෙරේදා (28 දා) පොලිසියට නියෝග කොට තිබේ.
අදාළ ග්රාම නිලධාරීවරයාට මන්ත්රීවරයා පහර දී ඇත්තේ මන්ත්රීවරයාගේ නාමලේඛනය ප්රතික්ෂේප කර දිසාපතිවරයාගේ නිර්දේශිත නාමලේඛනයට ආහාර බෙදීම නිසා බවට තොරතුරු හෙළිවී තිබේ.
පහරකෑමට ලක්වූ ග්රාම නිලධාරීවරයා සිද්ධිය සම්බන්ධයෙන් එදිනම පොලිසියට පැමිණිලි කළ නමුත් පොලිසිය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා මන්ත්රීවරයාට එරෙහිව චෝදනා ගොනුකොට නොමැති බව නඩු විභාගයේදී හෙළි වී තිබේ.
ඒ අනුව මාසයක් ඇතුළත පූර්ණ විමර්ශනයක් සිදුකර විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා පොලිසියට නියෝග කළේය.
(උපුටාගැනීම – දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart