2 weeks ago Tags #ceylonwire මහනුවර පැරණි බන්ධනාගාරය ළඟ පේමන්ට් එක කඩාවැටිලා | හතරක් රෝහලේ මහනුවර නගරයේ පැරණි බන්ධනාගාරය අසල පිහිටි පදික වේදිකාවක කොටසක් හදිසියේ කඩාවැටීමෙන් පුද්ගලයන් හතරදෙනකු තුවාල ලබා අද (29) මහනුවර ජාතික රෝහලට
2 weeks ago Tags #ceylonwire “පොලිසිය තිලීපන් ප්රතිමාව ඉවත් කළේ උසාවියට කියලා” – ඇමැති නලින්ද සිද්ධිය පැහැදිලි කරයි(වීඩියෝ) යාපනය, නල්ලූර්හි පිහිටි තිලීපන් ස්මාරක පරිශ්රයේ තැන්පත් කර තිබූ හිටපු LTTE සාමාජිකයකු වන රාසයියා පාර්තිපන් නොහොත් තිලීපන්ගේ ප්රතිමාව ඉවත් කර
2 weeks ago Tags #ceylonwire කැබිනට් එකටත් හොරෙන් බස් පර්මිට් 56ක් දුන් බව කියන රේණුක පෙරේරාට දැනට ගෙදර යන්න කියා උසාවිය කියයි දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති රේණුක පෙරේරා ඇප මත මුදාහරින ලෙස
2 weeks ago Tags #ceylonwire කොළඹ වරායේ සැකකටයුතු කන්ටේනරයක් | විමර්ශනයක් ඇරඹේ කොළඹ වරාය පරිශ්රයේ රඳවා ඇති සැකකටයුතු බහාලුමක් සම්බන්ධයෙන් කොළඹ මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. කොළඹ
2 weeks ago Tags #ceylonwire “රුමේෂ්, අහස තරම් උසට ඉදිරියටම යන්න – මුළු රටම ඔබ පිටුපස සිටිනවා!” – ජනපති සුබපතයි ආසියානු ක්රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ශ්රී ලංකාවට හිමිවූ ඓතිහාසික ප්රථම රන් පදක්කම දිනාගැනීමට සමත් වූ රුමේෂ් තරංග පතිරගේ ක්රීඩකයා
2 weeks ago Tags #ceylonwire රු.මිලියන 6.6ක වන්දියක් රජයට ගෙවන ලෙස ෆවුසිට නියෝග කරයි | සමාව ඉල්ලා පත්තරවල දැන්වීමක් දැමීමටත් නියම වෙයි හිටපු ඇමති ෆවුසිගෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක්. රුපියල් මිලියන 6.6ක වන්දියක් සහ පුවත්පත්වල ප්රසිද්ධ සමාව ඉල්ලීමට නියෝග ශ්රී ලංකාවේ ආපදා කළමනාකරණ
2 weeks ago Tags #ceylonwire ආණ්ඩුව හෙල්ලෙන විදිහට අනුරාධපුර රැළියට නොදෙවෙනි තවත් රැළියක් පවත්වන බව පොහොට්ටුව කියයි ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන ලෙස වත්මන් ආණ්ඩුවට බලපෑම් කිරීමේ අරමුණින්, මෑතකදී අනුරාධපුරයේ පැවැති ජන රැළියට නොදෙවෙනි වන අයුරින් තවත්
2 weeks ago Tags #ceylonwire කොළඹ පාරවල්වලට එන අලුත්ම මෙට්රෝ බස් රථ 112ක් ජනපති ජනතා අයිතියට පත්කරයි | තවත් 50ක් මග එනවා කොළඹ නගරයේ වාහන තදබදය අවම කරමින් මහජන ප්රවාහන සේවය නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ, බස්නාහිර පළාතේ මාර්ග 7ක් ආවරණය වන පරිදි
2 weeks ago Tags # මගහැරපු අවුරුදු ගාණක් උසාවිය මගහැරපු ගෝඨා අන්තිමේ ලලිත්-කුගන් නඩුවට කොළඹ මහේස්ත්රාත් හමුවට එයි(වීඩියෝ) හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කොළඹ මහේස්ත්රාත් අධිකරණය හමුවට පැමිණ තිබේ. යාපනය මහේස්ත්රාත් අධිකරණයේ විභාග වන ක්රියාකාරීන් වන ලලිත් කුමාර් වීරරාජ්
2 weeks ago Tags #ceylonwire “ණය ගෙවන්න ප්රේෂණයි සංචාරක කර්මාන්තයයි විතරක් මදි, අපනයන වැඩි කළ යුතුයි” – රවී කරුණානායක රටේ ණය පියවීම සඳහා ඩොලර් සංචිත ඉහළ නංවා ගැනීම මේ මොහොතේ අතිශය වැදගත් වුවද විදෙස්ගත ශ්රමිකයින්ගේ ප්රේෂණ සහ සංචාරක කර්මාන්තය