
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රටේ ණය පියවීම සඳහා ඩොලර් සංචිත ඉහළ නංවා ගැනීම මේ මොහොතේ අතිශය වැදගත් වුවද විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ සහ සංචාරක කර්මාන්තය පමණක් ඒ සඳහා විසඳුම නොවන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ සහ සංචාරක කර්මාන්තයයනු රටට විදේශ විනිමය ගලා එන සාමාන්‍ය ක්‍රම වන බැවින් මේ මොහොතේ අපනයන ඉහළ නංවා ගැනීම අතිශය වැදගත් බවයි.
මැදපෙරදිග පවතින තත්වය හමුවේ විදෙස් සංචාරකයින්ගේ පැමිණීම සඳහා ගුවන් ගමන් සඳහා එල්ල වන බාධාවලින් බලපෑම් එල්ල වීමේ හැකියාවක් පවතින බව ද ඔහු පැවසුවේය.
එමෙන්ම මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ එබැවින් රටේ අපනයන ඉහළ නංවා දළ දේශීය නිෂ්පාදිතය සඳහා රට තුළින්ම තල්ලුවක් ලබාදීම අවශ්‍ය බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart