
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ වරාය පරිශ්‍රයේ රඳවා ඇති සැකකටයුතු බහාලුමක් සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
කොළඹ වරාය තුළ ඇති සැකකටයුතු බහාලුමක් පිළිබඳව ලද රහසිගත තොරතුරක් මත මෙම විමර්ශන ආරම්භ කර ඇත.
අදාළ බහාලුම පරීක්ෂා කිරීම සඳහා නීත්‍යානුකූල අවසර ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට කරුණු වාර්තා කිරීමටද විමර්ශන අංශ පියවර ගෙන තිබේ.
අපනයනය කිරීම සඳහා සූදානම් කර තිබූ මෙම බහාලුම පරීක්ෂා කිරීම සඳහා පොලිසියට අවශ්‍ය අවසරය ලබාදෙන ලෙස අධිකරණය දන්වා ඇති බව රේගුව විසින් සඳහන් කරන ලදී.
ඒ අනුව, ඉදිරි දිනවලදී ඒ සඳහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට නිල වශයෙන් අවසර හිමි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart