3 years ago ගොඩක් අය පෞද්ගලිකව මට අකමැතියි කියල මම දන්නවා- ජනපති(වීඩියෝ) දේශපාලන ක්ෂේත්රයේ බොහෝදෙනකු තමාට පෞද්ගලිකව ප්රිය නොකරන බව තමන් දන්නා බව ජනාධිපති රනිල් වික්රමසිංහ ප්රකාශ කළේය. ජනාධිපතිවරයා මේ අදහස් පළකළේ,
3 years ago Tags #CBSL MTFE පිරමීඩ වැඩ ගැන මහ බැංකුව විමර්ශන අරඹයි ශ්රී ලංකා මහ බැංකුවේ (CBSL) විභේදන සහ බලාත්මක කිරීමේ දෙපාර්තමේන්තුව මේ වන විට ආන්දෝලනයට තුඩුදී ඇති ‘MTFE Group Sri Lanka’
3 years ago Tags #ceylonwire කච්චතිව් අයිති ලංකාවට, ඒක දුන්නේ ඉන්දිරා – අගමැති මෝදී ඉන්දීය පාර්ලිමේන්තුවේදී අවධාරණය කරයි 1974 දී කච්චතිව් දූපත ශ්රී ලංකාවට ලබා දුන්නේ ඉන්දිරා ගාන්ධි පාලනය විසින් බව ඉන්දීය අගමැති නරේන්ද්ර මෝදි ඊයේ නැවත අවධාරණය
3 years ago Tags #ceylonwire නවීන පහසුකම් සහිතව හොරණ නව බන්ධනාගාරයක් අන්තර්ජාතික ටෙන්ඩර් කැඳවීමකින් සියලු නවීන පහසුකම්වලින් සමන්විතව හොරණ අක්කර 200ක භූමියක නව බන්ධනාගාරයක් ඉදිකරන බව අධිකරණ හා බන්ධනාගාර රාජ්ය ඇමැති
3 years ago Tags # පෝස්ටරේ අන්තරේ පෝස්ටරේ එක රැයකින් ජනප්රිය වුණු හැටි යෝජිත උසස් අධ්යාපන ප්රතිසංස්කරණවලට එරෙහිව අන්තර් විශ්වවිද්යාල ශිෂ්ය බලමණ්ඩලය විසින් සංවිධානය කරන ලද විරෝධතාවක් එක රැයකින් මතක සටහන් බවට පත්කරමින්,
3 years ago Tags #ceylonwire පෙරටුගාමීන් ඉන්දු-ලංකා විරෝධයකට සූදානම් ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර එළැඹීමට නියමිත ගිවිසුම්වලට එරෙහිව සම්මන්ත්රණ මාලාවක් රට පුරා දියත් කිරීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය සූදානම් වන
3 years ago Tags #ceylonwire අමරවීර චීනෙට රිළව් යවන එක ගැන පවිත්රා දන්නෙ නැතිලු මෙරට රිළවුන් චීනයට අපනයනය කිරීමේ කිසිදු සැලසුමක් පිළිබඳව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්යාංශය නොදන්නා බව වනජීවී හා වන සම්පත්
3 years ago Tags #ceylonwire සිරගත කර සිටි ඉරාන නාවිකයන් 09ක් ශ්රී ලංකාව නිදහස් කරයි ඉරාන සහ ශ්රී ලංකා විදේශ ඇමැතිවරුන් අතර ගිවිසුමට අනුව ශ්රී ලංකාවේ සිරගතව සිටි ඉරාන නාවිකයින් 09 දෙනකු නිදහස් කර ඇති
3 years ago Tags #ceylonwire මිලින්ද මොරගොඩ ආපහු එන්න සූදානම් නවදිල්ලියේ ශ්රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ සිය ධූර කාලය අවසන් කර ඔක්තෝබර් මස මුල් සතියේදී මෙරටට පැමිණීමට සූදානමින් සිටින
3 years ago Tags #ceylonwire 13 මොකටදැයි ටිරාන් TNA එකෙන් අසයි මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්රීවරුන් පිරිසක් අතර 13 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයේ පොලිස් බලතල බෙදීම