
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) විභේදන සහ බලාත්මක කිරීමේ දෙපාර්තමේන්තුව මේ වන විට ආන්දෝලනයට තුඩුදී ඇති ‘MTFE Group Sri Lanka’ සමාගම(වෙළඳ වේදිකාව) පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
මෙතෙක් අනාවරණය වී ඇති කරුණු අනුව ශ්‍රී ලංකාව තුළ තහනම් පිරමීඩ ක්‍රම පද්ධතියට අනුකූලව මෙම වෙළෙඳ වේදිකාව ක්‍රියාත්මක වන බව පෙන්නුම් කරන බව මහ බැංකුව වාර්තා කරයි.
Metaverse Foreign Exchange (MTFE) සමූහය, forex, commodities, stocks සහ cryptocurrency සඳහා වෙළඳ වේදිකාවක් ලෙස ක්‍රියාත්මක වන බව ප්‍රකාශ කර ඇතත්, එහි තරමක් සැක සහිත පැවැත්ම පිළිබඳව බොහෝ මතභේදයට තුඩු දී ඇත.
මෙම ආයතනය ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ අනුග්‍රාහකයකු ලෙසද කටයුතු කිරීමට ඉදිරිපත්ව ඇත.
මෙරට විශාල පිරිසක් මෙම සමාගමේ ආයෝජනය කර ඇතැයි වාර්තා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart