
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට රිළවුන් චීනයට අපනයනය කිරීමේ කිසිදු සැලසුමක් පිළිබඳව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය නොදන්නා බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි අද (10) පාර්ලිමේන්තුවේදී සඳහන් කළාය.
එවැනි සැලැස්මක් සම්බන්ධයෙන් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර නොමැති බව ද ඇය පැවැසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරිය මේ බව සඳහන් කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart