3 years ago Tags #ceylonwire දිවයින පුරා ලාදුරු රෝගීන් ගණන ඉහළට සෞඛ්ය අංශවලට අනුව රටේ ලාදුරු රෝගීන් සංඛ්යාව ඉහළ ගොස් තිබේ. වැඩිම රෝගීන් සංඛ්යාවක් මොරටුවෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්යාව
3 years ago Tags #ceylonwire සාජන් ළඟ ලයිෂන් නැති පිටරට තුවක්කුවක් බලපත්ර නොමැතිව විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් ළඟ තබාගත් පොලිස් සැරයන්වරයකු සීතාවකපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස
3 years ago Tags #ceylonwire අවුරුදු තුනේ දරුවාගේ රිජ්වේ රෝහලේදී ඉවත් කළ වකුගඩු දෙකෙන් එකක් අතුරුදන් රිජ්වේ ආර්යා ළමා රෝහලේදී අවුරුදු තුනක පිරිමි දරුවකුගේ සැත්කමක් මඟින් ඉවත් කළ වකුගඩු දෙකෙන් එකක් පමණක් රෝහලේ රසායනාගාරයේ තිබෙන බවත්
3 years ago Tags #ceylonwire පාර්ලිමේන්තුවේ සම්මත කළ යෝජනාවක් අධිකරණය හමුවේ ප්රශ්න කරන්න බෑ – කථානායක දේශීය ණය ප්රතිව්යුහගතකරණය කිරීමේ යෝජනාව කිසිදු අධිකරණයක් හමුවේ අභියෝගයට ලක්කළ නොහැකි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන ඊයේ(09) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
3 years ago Tags #ceylonwire නෙළුම් කුළුණට හානි කළ තවත් පිරිසක් අත්අඩංගුවට අනතුරු ඇඟවීම් සහ දැනුම්දීම් නොතකා කොළඹ නෙළුම් කුළුණේ නැරඹුම් මැදිරියට අලාභහානි සිදුකළ තවත් තරුණ පිරිසක් ඊයේ(09) අත්අඩංගුවට ගත් බව එහි
3 years ago Tags #ASEAN Day ආසියාන් දින සැමරුම ජනපති ප්රධානත්වයෙන් කොළඹ දී ශ්රී ලංකාව ආසියාන් – කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්වය සමග එක්වීමට අපේක්ෂාවෙන් සිටින බව ජනාධිපති රනිල් වික්රමසිංහ පැවසීය. ආසියාන් සංවිධානයේ සංවර්ධනය සහ
3 years ago Tags #ceylonwire සාර්ක් රටවල් සඳහා ශ්රී ලංකාව නව වීසා කාණ්ඩයක් හඳුන්වාදෙයි ! ඉන්දියාව, බංග්ලාදේශය සහ මාලදිවයින ඇතුළු සාර්ක් රටවල් සඳහා විශේෂ වීසා කාණ්ඩයක් හඳුන්වාදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව
3 years ago Tags #ceylonwire දේශීය ණය ප්රතිව්යුහගතකරණ කිරීම: ශ්රේෂ්ඨාධිකරණය වසන්ත සමරසිංහගේ පෙත්සම ප්රතික්ෂේප කරයි දේශීය ණය ප්රතිව්යුහගතකරණ ක්රියාවලියට අදාළව සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවක භාරකාර අරමුදල (ETF) සම්බන්ධයෙන් ගොනුකළ මූලික අයිතිවාසිකම් (FR) පෙත්සම
3 years ago Tags #ceylonwire ප්රධාන පාසල් පහක් මගහරිමින් නව විදුහල්පති පත්වීම් සිදුකෙරේ දිවයිනේ ප්රධාන පෙළේ පාසල් පහක විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරුවීම්වලට බලපෑමක් නොවන පරිදි, නව විදුහල්පති පත්වීම් ලබාදීමට නියමිත බව ලංකා ගුරු සංගමයේ
3 years ago Tags #ceylonwire කසාදෙට ගත්ත ණය ගෙවන්න ලේලි නැන්දම්මාගේ මාලය හොරකං කරලා විවාහ උත්සවය සිදු කිරීමට ණයට ලබාගත් මුදල් ගෙවීමට නැන්දම්මාගේ රන්මාලය සොරාගත් ලේලිය අලූත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට