
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බලපත්ර නොමැතිව විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් ළඟ තබාගත් පොලිස් සැරයන්වරයකු සීතාවකපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා කොල්ලුපිටිය පොලිසියට අනුයුක්තව රාජකාරි කරන අයෙකු බව අනාවරණය වේ.
සැකකරු සතුව තිබී බෝර 12 වර්ගයේ ගිනි අවියක් සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් සැරයන්වරයා අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart