
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එළැඹීමට නියමිත ගිවිසුම්වලට එරෙහිව සම්මන්ත්රණ මාලාවක් රට පුරා දියත් කිරීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය සූදානම් වන බව වාර්තා වේ.
එම පක්ෂයට අනුබද්ධ ජන අරගල ව්‍යාපාරය විසින් මෙම සම්මන්ත්රණ මාලාව මෙහෙයවීමට සැලසුම් කර ඇතැයි පැවැසේ.
මෙම සම්මන්ත්රණ මාලාවේ පළමුවැන්න ‘ජාතික සම්පත් බිලිදෙන බල ශක්ති ස්වාධිපත්‍යය පාවාදෙන ඉන්දියන් ගිවිසුම්වලට එරෙහිව විය යුත්තේ ඇයි?’ යන තේමාවෙන් අගෝස්තු 11වැනිදා (හෙට) කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ පැවැත්වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart