3 years ago Tags #ceylonwire ලක්ෂ 50ක ණයක් ආපසු නුදුන්නාට ව්යාපාරිකයෙක් පැහැරගනී ලක්ෂ 50 ක ණය මුදලක් ලබාගෙන එය නැවත ලබානොදීම හේතුවෙන් පැහැරගත් ව්යාපාරිකයකු බලංගොඩ ප්රදේශයේදී සොයාගත් බව නිට්ටඹුව පොලිසිය පවසයි. 2018
3 years ago Tags #ceylonwire බිරියට සැමියා වායු රයිෆලයකින් වෙඩිතියලා සිය බිරිඳට වායු රයිෆලයකින් වෙඩි තබා තුවාල සිදුකළ සැමියකු සොයා පල්ලම පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ
3 years ago Tags #ceylonwire බම්බලපිටිය බස් රථ අනතුරේ දර්ශන (වීඩියෝ) බම්බලපිටියේදී අද උදෑසන සිදුවූ බස්-ලොරි අනතුරේ දර්ශන සහ ඡායාරුප නිකුත්වී තිබේ. බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරේ බුලර්ස් හන්දිය අසලදී අද (14) අලුයම
3 years ago Tags #agriculture කෘෂි ඇමැති කොමිසමක් ඉල්ලයි කොමිසමක් හෝ තේරීම් කාරක සභාවක් පත්කර ජල ප්රශ්නයට මුල් වූ කරුණු සොයා බැලිය යුතු බව, කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පවසයි.
3 years ago Tags #ceylonwire සංචාරකයෝ ඩොලර් බිලියනයක් ගෙනෙති ශ්රී ලංකාව මේ වසරේ ජනවාරි සිට ජුලි දක්වා කාලය තුළ සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියනයක් උපයා තිබේ. විදෙස් සංචාරකයින් ජූලි මාසයේදී ඇමෙරිකානු
3 years ago Tags #ceylonwire හම්බන්තොට රෝහලේ එකම නිර්වින්දන වෛද්යවරයා හොරෙන්ම රට ගිහිං – සැත්කම් සියල්ල නවතී හම්බන්තොට මහරෝහලේ සේවය කළ එකම නිර්වින්දන වෛද්යවරයා සෞඛ්ය අමාත්යාංශයේ විධිමත් අවසරයකින් තොරව පසුගිය සිකුරාදා (11) විදේශගතවීම නිසා එහි සිසේරියන් සැත්කම්
3 years ago Tags #ADB පිටරටින් පඩිගන්න නිලධාරීන්ගෙන් සමන්විත ‘විදුලි ලේකම් කාර්යාලක්’ පිහිටුවන්න ඇමැති කැබිනට් අනුමැතිය ඉල්ලයි විදුලිබල ක්ෂේත්රයේ සිදුකිරීමට නියමිත ප්රතිසංස්කරණ වෙනුවෙන් පිහිටුවීමට නියමිත ‘විදුලිබල අංශයේ ප්රතිසංස්කරණ ලේකම් කාර්යාලයට (PSRS)’ විදේශයන්ගෙන් වැටුප් ලබන නිලධාරීන් පත්කිරීමට විදුලිබල
3 years ago Tags #ceylonwire බම්බලපිටියේ බස්-ලොරි අනතුරකින් 07ක් රෝහලේ බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරේ බුලර්ස් හන්දිය අසලදී අද (14) අලුයම පෞද්ගලික බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් අවම වශයෙන්
3 years ago Tags #ceylonwire ලිංගික අතවර නිසා පාර්ලිමේන්තුවේ පරිපාලනයත් වෙනස් වෙයිද? සේවක සේවිකාවන්ට ලිංගික අතවර සිදුකිරීමේ සිද්ධීන් හේතුවෙන් ගෘහ පාලන දෙපාර්තමේන්තුව ආහාර සැපයුම් දෙපාර්තමේන්තුවෙන් වෙන්කර එය වෙනම පරිපාලන දෙපාර්තමේන්තුවකට සම්බන්ධ කිරීමට
3 years ago Tags #ceylonwire රන්ජන් උපාධියේ දෙවන වසර සම්පූර්ණ කරයි හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක ශ්රී ලංකා විවෘත විශ්වවිද්යාලයෙන් තරුණ සවිබල ගැන්වීම් හා සංවර්ධනය පිළිබඳ ශාස්ත්රවේදී උපාධියේ දෙවන වසර විභාගය