3 years ago Tags #ceylonwire සීනි බදු වංචාව ගැන හොයන එක කල්දමා ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුව බව හෙළිවේ ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ සිදුවූ මහා පරිමාණ සීනි බදු වංචාවෙන් මෙරටට සිදුව ඇති පාඩුව අයකර ගැනීම සඳහා මුදල් අමාත්යාංශය මෙතෙක්
3 years ago Tags #ceylonwire මහනුවර ඇසළ පෙරහැරේ ලයිට් බිල රජයෙන් ගෙවනවලු මහනුවර ඇසළ පෙරහර මංගල්යය සඳහා විදුලි ආලෝකය ලබාදීම වෙනුවෙන් විදුලි බල මණ්ඩලයට වැයවන සම්පූර්ණ මුදල රජයෙන් දැරීමට තීරණය කර ඇතැයි
3 years ago Tags #BOI ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය වෙනුවට අලුතින් ආර්ථික කොමිසමක් ආයෝජන මණ්ඩලය (BOI) සහ අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) යන ආයතන වෙතින් බලාපොරොත්තු වූ ප්රතිඵල ලැබී නැති බවත්, ඒ වෙනුවෙන් ආර්ථික
3 years ago Tags #ceylonwire කුඹුරට ගිනි තිබ්බොත් වන්දි නෑ වියළි කාලගුණය හමුවේ, හානි වූ කුඹුරුවලට ගිනි තැබුවහොත් වගා හානි වෙනුවෙන් වන්දි ලබානොදෙන බව කෘෂිකර්ම අමාත්යාංශය පවසයි. දැඩි නියඟය නිසා
3 years ago Tags #ceylonwire වසර හතරකට පසු ‘දීගජන්තු’ කලා වැවෙන් මතුවෙයි ‘දීගජන්තු-1’ ලෙස නම්කර ඇති දළ ඇතා වසර හතරකට පමණ පසු කලා වැව ඉවුරට පැමිණ ඇත. මෙම හස්තියා කලා වැව ආශ්රිතව
3 years ago Tags #ceylonwire පෝලන්තයට නීතිවිරෝධී ලෙස ඇතුළුවීමට උත්සාහ කළ ශ්රී ලාංකිකයන් පිරිසක් කොටුවෙයි පසුගිය සෙනසුරාදා බෙලරුස් සිට පෝලන්තයට අනවසරයෙන් යෑමට උත්සාහ කළ නීතිවිරෝධී සංක්රමණිකයන් 160 දෙනකු අතර ශ්රී ලාංකිකයන් ද සිටින බව ස්කයි
3 years ago Tags #ceylonwire දේශබන්දු තෙන්නකෝන්ගේ ෆේස්බුක් පිටුව හැක්කරයි ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ෆේස්බුක් පිටුව යම් පුද්ගලයකු විසින් හැක්කර ඇත. සිය ෆේස්බුක් පිටුවේ පාලනය යළි ලබාගැනීම සඳහා නීතිමය
3 years ago Tags #ceylonwire වැඩ තහනමට ලක්කර ඇති අධිකරණ වෛද්යවරයාට එල්ලවී ඇති චෝදනා මෙන්න ශ්රී ලංකා වෛද්ය සභාව (SLMC) විසින් මාස අටක වැඩ තහනමක් පනවා තිබියදී, අධිකරණ වෛද්ය නිලධාරී වෛද්ය රුහුල් හක් දිගටම එම
3 years ago Tags #ceylonwire රාජ්ය ආයතන 05ක් පට්ට දූෂිතයි : ඩිජිටල් කළොත් ආදායම දෙගුණ කරගන්න පුළුවන් – බන්දුල ශ්රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව යන රාජ්ය ආයතන
3 years ago Tags #ceylonwire වෛද්ය නොසැළකිල්ල නිසා ප්රසුතියේදී බිම වැටුණු බිළිඳා මියයයි වෛද්ය කාර්ය මණ්ඩලයේ වරදින් ප්රසූත කරන මොහොතේම බිමට වැටුණු බිළිඳකු අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියදී ඊයේ