
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ෆේස්බුක් පිටුව යම් පුද්ගලයකු විසින් හැක්කර ඇත.
සිය ෆේස්බුක් පිටුවේ පාලනය යළි ලබාගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට අදහස් කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.
අදාළ අනවසර පිවිසුමක් සහිත සිය නමින් පවතින ෆේස්බුක් පිටුව සමග කිසිදු ගනුදෙනුවක් සිදුනොකරන ලෙස ඔහු ඉල්ලා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart