
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගල්ගමුව සහ අම්බන්පොළ අතර පිහිටි කාසිකොටේ ප්රදේශයේ අලි උමං මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සාර්ථකව අවසන් කර ඇත.
නිතර අලි මාරුවන ප්රදේශයක් ලෙස හඳුනාගෙන ඇති මෙම ප්රදේශයේ දුම්රිය මාර්ගයට යටින් ඉදිකරන ලද අලි උමං මාර්ගයේ සංවර්ධන කටයුතු මේ වසරේ (2026) පෙබරවාරි මාසයේදී නැවත ආරම්භ කරන ලදී.
2025 වසරේදී ආරම්භ කරන ලද මෙම ව්යාපෘතියේ අරමුණ වන්නේ වල් අලින්ට දුම්රිය මාර්ගය යටින් ආරක්ෂිතව මාරුවීමට ඉඩ සැලසීම, දුම්රියවල ගැටීමෙන් සිදුවන අනතුරු අවම කිරීම සහ අලි-මිනිස් ගැටුම පාලනය කිරීමට උපකාරී වීමයි.
දුම්රිය මාර්ගය හරහා නොගොස්, මාර්ගයේ දෙපස පිහිටි ස්වාභාවික වාසස්ථාන අතර අලින්ට නිදහසේ සැරිසැරීමට ඉඩ සැලසීම තුළින් වනජීවීන්ගේ මෙන්ම දුම්රිය ධාවනයේ ද ආරක්ෂාව තහවුරු කිරීම මෙම උමං මාර්ගය මගින් අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart