3 years ago Tags #ceylonwire ශ්රීලන්කන් ප්රතිව්යුහගතකරණය කරන්න අන්තර්ජාතික උපදේශකයෙක් පත්කරයි ශ්රීලන්කන් ගුවන් සේවය ප්රතිව්යුහගතකරණය කිරීමේ ක්රියාවලියට මගපෙන්වීම සඳහා අන්තර්ජාතික උපදේශකයකු පත්කර ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල්
3 years ago Tags #ceylonwire තවත් IMF නියෝජිත කණ්ඩායමක් ලබන සතියේ ලංකාවට අන්තර්ජාතික මූල්ය අරමුදලේ(IMF) තවත් නියෝජිත කණ්ඩායමක් ලබන සතියේ ශ්රී ලංකාවට පැමිණීමට නියමිතය. අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්රම ප්රතිසංස්කරණ ඇමැති විජයදාස
3 years ago Tags #ceylonwire මැතිවරණ ප්රතිසංස්කරණවලට සජබ සහාය නෑ – මරික්කාර් යෝජිත නව පාර්ලිමේන්තු මැතිවරණ ක්රමයට සහාය නොදෙන බව සමගි ජන බලවේගය අද (10) ප්රකාශ කළේය. පාර්ලිමේන්තු මැතිවරණ ක්රමය සංශෝධනය කිරීම
3 years ago Tags #ceylonwire ඊශ්රායලයේ අතුරුදන්වූ ශ්රී ලාංකික කාන්තාව මිය ගොස් ඇතැයි සැකකෙරේ ඊශ්රායල – පලස්තීන ගැටුම අතරතුර ඊයේ (09) අතුරුදන් වූ බව කියන ශ්රී ලංකික කාන්තාව මියගොස් ඇතැයි සැකකරන බව ශ්රී ලංකා
3 years ago Tags #ceylonwire වාරිමාර්ගේ වාහන 880ක් අතුරුදන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව භාරයේ පැවැති විවිධ වාහන 880ක් අස්ථානගතව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම වර්තාවක සඳහන් කර ඇත. වාරිමාර්ග
3 years ago Tags #ceylonwire විදෙස් වෛද්ය උපාධි ලංකාවේ පිළිගැනීමට කැබිනට් අනුමැතිය අන්තර්ජාතිකව පිළිගත් විශ්වවිද්යාලයන්හි වෛද්ය උපාධි පාඨමාලා ශ්රී ලංකාව තුළ පිළිගැනීම සඳහා පදනම් කරගත යුතු ප්රමිතීන් හා නිර්ණායක ඇතුළත් ජාතික ප්රතිපත්තියක්
3 years ago Tags #ceylonwire දිලිත් – ධම්මික දෙදෙනාම ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරි ජනාධිපතිවරණය මෙරට ප්රධාන පෙළේ ව්යාපාරිකයන් දෙදෙනකු අතර ද සටනක් වන ලකුණු පහළ වී තිබේ. ඒ ප්රකට ව්යාපාරිකයන් දෙදෙනකු වන
3 years ago Tags #ceylonwire විජේපාලයි සූරසේනයි නොදන්නා ජාතික රූපවාහිනියේ තොත්ත බබාලා …. ‘පළිඟු මැණිකේ’ යනු ජාතික රූපවාහිනිය විසින් විකාශය කළ මෙරට ටෙලි නාට්යය වංශකතාව වෙනස්කළ නිර්මාණයකි. විශේෂත්වය වන්නේ ‘පළිඟු මැණිකේ’ ජාතික රූපවාහිනියේ
3 years ago Tags #ceylonwire ආන්දෝලනාත්මක චීන නැවට ලංකාවට එන්න අවසර දුන් බව විදේශ ඇමැති කියයි චීනයේ ආන්දෝලනාත්මක ‘ෂී යැන් 6’ (Shi Yan 6) නෞකාවට මෙරටට පැමිණීම සඳහා අවසර ලබා දී ඇති බව විදේශ කටයුතු ඇමැති
3 years ago Tags #ceylonwire ආණ්ඩුවේ ඡන්ද කල්දැමීමේ උත්සාහය පරාජය කරනවා – සජිත් අවධාරණය කරයි මැතිවරණ ක්රමය සංශෝධනය කිරීමේ යෝජනාවක් ආණ්ඩුව විසින් සකස් කරන බවත්, එය ජනතාව රැවටීමේ උත්සාහයක් බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස චෝදනා