3 years ago Tags #ceylonwire හොද වුණත් යන්න තැනක් නැති 414 ක් අංගොඩ අංගොඩ ජාතික මානසික සෞඛ්ය විද්යායතනයයේ ප්රතිකාර ලැබ සුවය ලැබූ පුද්ගලයන් 414 දෙනෙකු භාර ගැනීම ඔවුන්ගේ ඥාතීන් ප්රතික්ෂේප කර ඇති බව
3 years ago Tags #ceylonwire හොරෙන් ගෙනා මානව ප්රතිදේහ තවත් සෞඛ්ය අවුලක් හදයි ව්යාජ ලියකියවිලි මත ගෙන්වූ ප්රමිතියෙන් තොර , ස්නායු රෝගාබාධ සඳහා ප්රතිකාර වශයෙන් ලබාදෙන මානව ප්රතිදේහ (ඉයුම්සෝ ග්ලෝබියුලින්) ජීවිත අවදානමට ලක්විය
3 years ago Tags #ceylonwire රාත්රී කාලයේ විශ්වවිද්යාල නේවාසිකාගාර නිරීක්ෂණය කරන්න රජය සූදානම් වෙයි රාත්රී කාලයේදී විශ්වවිද්යාල නේවාසිකාගාර නිරීක්ෂණය කිරීමට රජය තීරණය කර තිබේ. නවකවධය පාලනය කිරිමේ පියවරක් ලෙස මෙලෙස නේවාසිකාගාර නිරීක්ෂණය කරන බව
3 years ago Tags #ceylonwire දැන් ගොවිසෙත ලොතරැයි තෑගි දෙන්නෙ ජනපති අතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ 60 වන සංවත්සරය නිමිත්තෙන් නව ලොතරැයිපත් වන ‘මෙගා මිලියනස්’ හා ‘මෙගා 60’ වෙළඳපළට නිකුත් කිරිම හා සුපිරි
3 years ago Tags #ceylonwire නසීර් අහමඩ්ගේ මන්ත්රීධූරය නිල වශයෙන් අහෝසි කරයි පාර්ලිමේන්තු මන්ත්රී නසීර් අහමඩ්ගේ මන්ත්රී ධුරය පුරප්පාඩු වී ඇති බවට පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන් මැතිවරණ කොමිෂන් සභාවට නිල වශයෙන් දැනුම්දීමක් ලැබී ඇති
3 years ago Tags #ceylonwire ජනාධිපති කාර්යාලයේ අමුතු පාර්ලිමේන්තුවක් රැස්වේ රත්නපුර සීවලී මධ්ය විද්යාලයේ ශිෂ්ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනාධිපති රනිල් වික්රමසිංහගේ ප්රධානත්වයෙන් ඊයේ (10) ජනාධිපති කාර්යාලයේ දී පවත්වා ඇත. රත්නපුර
3 years ago Tags #ceylonwire ෂැංග්රිලා හෝටලයේ ගත්තු ෆොටෝ එකක සහරාන් ඉඳලා පාස්කු ඉරු දින ත්රස්ත ප්රහාරය සිදු වූ දිනයේදී ෂැංග්රිලා හෝටලයේදී ලබා ගත් ඡායාරූපයක තමා පිටුපසින් සහරාන් නමින් හඳුන්වන තැනැත්තා සිටි
3 years ago Tags #ceylonwire පොලිස් ලොක්කෝ 12කට ස්ථාන මාරු නියෝජ්ය පොලිස්පතිවරු 08දෙනකු ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන් 12 දෙනකුට ජාතික පොලිස් කොමිසමේ තීරණයකට අනුව පෙරේදා (09) ස්ථාන මාරු නියෝග නිකුත්
3 years ago Tags #ceylonwire දේශීය අදායම් නිලධාරීන්ට තර්ජන – ජනපතිට සහ පොලිස්පතිට දැනුම්දෙයි දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ මීගමුව ප්රාදේශීය කාර්යාලයේ කොමසාරිස්වරයාට පසුගිය 05 වැනිදා රාජකාරි වෙලාවේදී රාජකාරි ස්ථානයට කිසියම් පිරිසක් පැමිණ රාජකාරියට බාධාවන ලෙසට
3 years ago Tags #ceylonwire ඊශ්රායල-පලස්තීන යුද්ධය නිසා ඉන්ධන මිල ඉහළ යා හැකියි – ජනපති අනතුරු අඟවයි ඊශ්රායල-පලස්තීන යුද්ධය හේතුවෙන් ශ්රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්ට අහිතකර ලෙස බලපාන ආකාරයට දිගු කාලයක් ඉන්ධන මිල ඉහළ යා