
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රාත්‍රී කාලයේදී විශ්වවිද්‍යාල නේවාසිකාගාර නිරීක්ෂණය කිරීමට රජය තීරණය කර තිබේ.
නවකවධය පාලනය කිරිමේ පියවරක් ලෙස මෙලෙස නේවාසිකාගාර නිරීක්ෂණය කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති සුරේන් රාඝවන් පවසයි.
බොහෝ නවකවධ සිදුවීම් වාර්තා වන්නේ පස්වරු 05ත් මධ්‍යම රාත්‍රී 12ත් අතර බව රාජ්‍ය ඇමැතිවරයා පෙන්වාදෙයි.
අවශ්‍ය ප්‍රවාහන සහ අනෙකුත් පහසුකම් ලබාදෙමින් විශ්වවිද්‍යාලය ආරක්ෂක නිලධාරින් සහ ශිෂ්‍ය උපදේශකයන් ඇතුළු කණ්ඩායමක් මෙම නිරීක්ෂණ කටයුතු වෙනුවෙන් යොදවන බවද රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් සදහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart