
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ලොතරැයි මණ්ඩලයේ 60 වන සංවත්සරය නිමිත්තෙන් නව ලොතරැයිපත් වන ‘මෙගා මිලියනස්’ හා ‘මෙගා 60’ වෙළඳපළට නිකුත් කිරිම හා සුපිරි ත්‍යාග ලාභීන් වෙත චෙක්පත් ප්රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ(10) සිදු කෙරිණි.
ගොවිසෙත 3471 සහ 3477 වන දිනුම් වාරයන්වල සුපිරි ත්‍යාග ලාභීන් වන අතුරුගිරියේ එම්. ඒ. රසාංජි පෙරේරා (රුපියල් 61,271,108.00) සහ මතුගම කේ. චමින්ද ජයවික්‍රම (රුපියල් 60,503,772.80) ජයග්‍රාහයකින් වෙත චෙක්පත් ප්රදානය මෙහිදී සිදුකරන ලදී.
ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති වෛද්‍ය චමීර. සී. යාපා අබේවර්ධන, අධ්යක්ෂ ආචාර්ය කිත්සිරි මංචනායක යන අයද, සාමාන්‍යාධිකාරී නීතිඥ හෂිනි ජයසේකර ඇතුළු නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart