
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉදිරි ජනාධිපතිවරණය මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් දෙදෙනකු අතර ද සටනක් වන ලකුණු පහළ වී තිබේ.
ඒ ප්‍රකට ව්‍යාපාරිකයන් දෙදෙනකු වන දිලිත් ජයවීර සහ ධම්මික පෙරේරා යන දෙදෙනාම ඉදිරි ජනාධිපතිවරණය සදහා තරග වදින බව ප්‍රකාශ කිරීමත් සමගය.
පසුගියදා ව්‍යාපාරික ධම්මික පෙරේරා සදහන් කළේ, සියයට 51 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගත හැකි බවට සහතික විය හැකි පක්ෂකින් ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වීමට තමා සූදානම් බවයි.
මේ අතර ව්‍යාපාරික දිලිත් ජයවීර ද ඉදිරි ජනාධිපතිවරණය සදහා තරග කරන බව පවසා ඇති අතර ඔහුගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය හෙට (11/10) දින කොළඹ දී විවෘත කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart