
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) තවත් නියෝජිත කණ්ඩායමක් ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ පවසන්නේ, ශ්‍රී ලංකාව සඳහා වන විස්තීරණ අරමුදල් පහසුකමේ දෙවන වාරිකය පිළිබඳව මෙම කණ්ඩායම පුළුල් ලෙස සාකච්ඡා කරනු ඇති බවයි.
රටේ බදු ප්‍රතිපත්තිය සහ අනෙකුත් ආර්ථික කරුණු සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමුකිරීමට නියමිත බව පැවැසේ.
ඒ සම්බන්ධයෙන් ඉදිරි සතියේදී අවසන් තීරණයකට එළැඹීමට නිලධාරීන් බලාපොරොත්තු වන බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart