3 months ago Tags #ceylonwire හදිසි මරණ පරීක්ෂකවරු අල්ලස් ඉල්ලුවොත් වහාම දැනුම් දෙන්න අධිකරණ ක්‍රියාවලිය පහසු කරවීම සඳහා ගරු සේවයක් ලබාදීම වෙනුවෙන් අපරාධ නඩු විධි විධාන සංග්‍රහයේ 108 වගන්තිය යටතේ හදිසි මරණ පරීක්ෂකවරුන්
3 months ago Tags #ceylonwire දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව අන්තර්හුවමාරුව අසලදී බස් රථයක් අනතුරට ලක්වීමෙන් 10කට තුවාල දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ බස් රථයක් පින්නදූව අන්තර් හුවමාරුව අසලදී අනතුරට ලක්වීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 10 දෙනකු තුවාල ලබා
3 months ago Tags #ceylonwire ශානි අයින් කරනවා නම් උපවාසය අත්හරිනවා | සලේ කොන්දේසි දමයි ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ තවදුරටත් ආහාර වර්ජනයේ නිරතව සිටින
3 months ago Tags #ceylonwire සරණගේ සම්පූර්ණ දඩුවම | බරපතල වැඩ සහිතව වසර 16ක් හිරේ දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු හතරකට වරදකරු කෙරුණු සරණ ගුණවර්ධනට එක් එක් නඩුවට බරපතල වැඩ සහිත
3 months ago Tags #ceylonwire සරණ ගුණවර්ධනට බරපතළ වැඩ සහිත වසර 04ක සිරදඬුවමක් අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබූ දූෂණ චෝදනා වලට වරදකරු කළ සරණ ගුණවර්ධනට එක් නඩුවකට බරපතළ වැඩ සහිත වසර 04
3 months ago Tags #ceylonwire IMF එකෙන් එහාට යන්න ආණ්ඩුවට සැලසුමක් නැද්ද? – රවී ප්‍රශ්න කරයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් වැඩසටහනේ ප්‍රතිඵල සහ වත්මන් එකඟතාවයෙන් ඔබ්බට රටේ ඉදිරි ආර්ථික උපායමාර්ගය කුමක්ද යන්න පිළිබඳව එක්සත්
3 months ago Tags #ceylonwire හිටපු නි.අමාත්‍ය සරණ ගුණවර්ධන දූෂණ චෝදනාවලට වරදකරු කෙරේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන දූෂණ චෝදනාවලට වරදකරු බව කොළඹ මහාධිකරණය තීන්දු කළේය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
3 months ago Tags #ceylonwire මාතලෙන් චීනෙට ගිය තරුෂිට ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් චීනයේ හොංකොං හි පැවැත්වෙන 22 වැනි ආසියානු වයස් අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී කාන්තා මීටර 1500 ඉසව්වෙන් රන් පදක්කම
3 months ago Tags #ceylonwire සුහද හමුවක් අතරතුර බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ‘මඩ ප්‍රහාරයක්’ | ජනේලයක් ඇර තබා ගිය අභිරහසක්! බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉහළ නිලධාරීන් ඉලක්ක කර ගනිමින් ද්වේෂසහගත ලෙස සිදුකළ අනර්ථයක් පිළිබඳව බණ්ඩාරවෙල පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර
3 months ago Tags #ceylonwire “තවම කන්නෙ බොන්නෙ නෑ-දොස්තරලා සේලයින් දෙනවා-සර්ට අසාධ්‍යයි” | ‘සලේගේ බිරිඳ’ කියයි(වීඩියෝ) හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) අධ්යක්ෂ, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලෙයි මහතා රෝහල්ගතව සිටියද තවමත් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් සිටින