
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගල්කිස්ස, පන්සල පාරේ පිහිටි නිවසක සිදුවූ පුද්ගල ඝාතන තැත සම්බන්ධයෙන් කාන්තාවක ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසියට අනුව මෙම සිදුවීම ජූලි 21 වැනි දින සිදුව ඇති අතර, ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි හඳුනානොගත් සැකකරුවන් දෙදෙනකු පුද්ගලයෙකුට වෙඩි තැබීමට උත්සාහ කර ඇත.
එදින රාත්‍රී 10.30 ට පමණ වින්දිතයා සිය නිවසේ උඩුමහලේ රූපවාහිනිය නරඹමින් සිටියදී, එක් සැකකරුවකු ඔහු වෙත පැමිණ ඔහු “චමින්ද නැද්ද?” යන්න විමසා වෙඩි තැබීමට උත්සාහ කර තිබේ.
කෙසේවෙතත්, ගිනි අවිය ක්‍රියාවිරහිත වීම හේතුවෙන් එම ඝාතන තැත ව්‍යර්ථ වී ඇත.
මෙම වෙඩි තැබීමේ සිදුවීමට ආධාර අනුබල දුන් කාන්තාව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සතුව තිබී ‘අයිස්’ (ක්‍රිස්ටල් මෙතඇම්පෙටමීන්) මත්ද්‍රව්‍යද සොයාගෙන ඇත.
වෙඩි තැබීමට උත්සාහ කළ ගිනිඅවිය මෙම කාන්තාව විසින් ලබා දී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර, ඇය යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුට ගිනි අවිය භාරදෙන අයුරු සීසීටීවී දර්ශනවලද සටහන්ව ඇති බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart