July 31, 2026

මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න ශ්‍රී ලංකා යුද හමුදාවේ නව හමුදාපතිවරයා ලෙස පත්කර ඇත.

මෙම පත්කිර්මට සමගාමීව ඔහුව ලුතිනන් ජෙනරාල් ධුරයට උසස් කර තිබේ.

මෙම පත්වීමට පෙර ශ්‍රී ලංකා යුද හමුදාවේ 69 වන මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළේය.